hi hi... කොහොමද යලුවනේ... ඔන්න අයෙත් ගොඩ දවසකට පස්සෙ මන් අරන් ආව හොද post එකක්..
වැඩේ පටන් ගමු එහෙනම් යාලුවනේ..
කවදා හරි හිතුවද වතුරෙන් වැඩ කරන Torch එකක් ගැන. මෙන්න එහෙනම් බලාගන්න ඒකක් හදන විදිය.
අවශ්‍ය ද්‍රව්‍ය
- Aluminium foil (Crisco බිස්කට් ටින් එකෙ අතුලෙ තියෙන්නෙ මේකක්)
- Tissue papers
- තඹ තහඩුවක්
- Joule thief (සමහරවිට ඕන වෙයි.මේක හදන විදිහ )
බැටරිය සාදා ගැනීම
1. මේ විදිහට තඹ තහඩුවෙනුයි Aluminium foil එකෙනුයි රවුම් කපාගන්න.
2. දැන් ඒ රවුම් දෙක මැද්දට tissue paper එක හතරට පහට නමලා රවුම් දෙක මැද්දට තියලා කපාගන්න.
මේක තමා Torch එකෙ බැටරිය.මේකට උපරිම LED හතරක් විතර දාන්න පුලුවන් හැබැයි වැඩියෙන් රවුම් දැම්මොත් තව LED දාන්න පුලුවන් හැබැයි multimeter එකකින් චෙක් කරලා බලලා දාන්න.මේ බැටරිය වැඩ කරන්නෙ මේකට වතුර දාපුවහම tissue papers නිසා වතුර රැඳිලා තියෙනවා.බැරි වෙලාවත් මේක වැඩ කලෙ නැත්තන් ලුණු වතුර ටිකක් දාන්න ඒත් නැත්තන් joule thief හයි කරන්න.
දැන් ඉතින් මේකට හරියන පෙට්ටියක් හොයලා මේ ටික හයි කරගන්න.
ඔන්න එහෙනම් යාලුවනේ මන් යනවා.. පරිස්සමින් ඉන්නෝ.. අයෙත් අලුත් post එකක් අරගෙන ලගදිම එන්නම්කෝ...











0 comments:
Post a Comment