Register විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....
Clixsense ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්. Clixsense එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ..ඕයාල හොරුන්ට අහුවෙලා Clixsense එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි...
Cashout 8$ Premium අයට 6$ ඔබ කරන යහපතට සහ උපකාරයට අනුව ඵලය ලැබේ..
ඔයගොල්ලො දන්නවා Clixsnese වල ඩිරෙක්ට් රෙෆල්ස්ලා ගන්න කලින් අපි සයිට් එකේ රෙජිස්ට වෙන්න එපැයි. මෙතෙන්දි තමයි ගොඩක් අය වරද්ද ගන්නෙ. සමහර අය කාගෙවත් යටතෙ රෙෆරල් කෙනෙක් වෙන්නැතුව වීරය වගේ ස්වාදීනව රෙජිස්ට වෙනවා. නමුත් ඔයගොල්ලො දැන ගන්න ඕන ඔයා කාගෙ හරි යටතෙ රෙජිස්ට වෙන එකෙන් එයාට විතරක් නෙමේ ඔයාටත් ඔයා දන්නැති වාසි ලැබෙනවා.
ඔයාගෙ අකවුන්ට් එක මොකක් හරි හිදා බැන්ඩ් උනොත් ඔයාගෙ අප්ලයි එක එහෙම නැතිනම් ඔයා කායටතෙද රෙජිස්ට වුනේ, එයාට පුලුවන් ඔයාගෙ වරද එච්චර දරුනු නැත්නම් Clixsense ලට කියලා ඔයාට උදව් කරන්න.
ඔයාගෙ අප්ලයින්ට පුලුවන් ඔයාව Premium මෙම්බ කෙනෙක් කරන්න.
ඔයාගෙ අප්ලියින්ට පුලුවන් ඔයාට අවවාද, උදව්, සයිට් එකේ නූතන වෙනස්කම් සයිට් එක හරහා ඔයාට කියන්න.
ඔයගොල්ලොන්ට මම කියන්නෙ වඩාත්ම හොද දේ තමයි කායටතෙ හරි රෙෆරල් කෙනෙක් වෙන එක. ඔයගොල්ලො කැමතිනම් පුලුවන් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න. මෙන්න බැනර් එක ක්ලික් කරලා රෙජිස්ට වෙන්න. මම ඔයගොල්ලන්ට බල කරන්නෙ නෑ, කැමතිනම් එහෙම කරන්න.
Register
විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....
විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....
Register විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....
විශේෂයි මගෙ යටතෙ රෙජිස්ට වෙන ඩිරෙක්ට් රෙෆරල්ස්ලාට Premium MEMBERSHIP නොමිලේ දෙනවා(.කොන්දේසි සහිතයි) E-money සම්බන්ධ ගැටලු වලදි Instant Help ඔයාට හම්බ වෙනවා...
Register විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....
Register විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....
1) ඔබ දැන් Clixsense වෙබ් Site එකට ගිහින් ඇත.Sign up ලෙස බොත්තමක් ඇති.එය ඔබන්න.සැම ඉඩසකටම ඔබට අයත් තොරතුරු ලබා දෙන්න.මන් තොරතුරු ලබා දුන්න සේ හරියට ඔබේ තොරතුරු ලබා දෙන්න.Signup Now ක්ලික් කරන්න.
(video එක youtube උපුටගැනිමකි.. කරුනාකර මුල් අයිතිය සුරකින්න..මෙහි ගෞරවය මුල් අයිතිකරු සතුය..)
2) Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.(මෙක gmail එකට තමයි එන්නෙ )
වැරදි වැඩනම් කරන්න එපා...එක එකවුන්ට් එකෙන් සැහෙන්න...අනවශ්‍ය hacking මෘදෘකාංග යොදා නොගන්න...සැහැල්ලුවෙන් ඉන්නට...help page එක කියවන්න....මේ blog එකට නිතර යන්න එන්න...Terms of service කියවන්න...
හා ! ඔය තියෙන්නෙ මම ඉතින් අනුගමනය කරපු මගේම ක්‍රියාපිලිවෙත. අනේ ! ඉතින් මේක දැන්රහසක් නෙමේනෙ, එහෙම තමයි තමන් දන්න දේ බෙදා හදා ගෙන ඉගෙනගන්න එක තරම් දෙයක් නෑ. ඊලග පාර තව පෝස්ට් එහෙකින් හමුවෙමු.
යලුවනේ.. මෙ ලිපියෙ මට වැරදුන තැන් ඇති... තව ඔයල මටත් මේ දේවල් ගැන දන්නව ඇති.. ඔයල දන්න දේත් හැම දෙනාටම දැනගන්න comment කරන්න...




