Sunday, April 24, 2016

Facebook විනිවිද පේන Messenger එක මෙන්න.

මම අද ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු App එකක්...  Facebook විනිවිද පේන  Messenger එක ගොඩක් කට්ටිය හොය හොයනෙ ඉන්නේ... ඉතින් මේ App එක Phone එකේ ලස්සනට වගේම යාලුවන්ට පෙන්නන් එහෙම තමා... ඉතින්  ඔන්න Download කරගන්න  ගිහිල්ලා එන්නම් එහෙනම් තවත් අලුත් Post එකකින් හමුවෙමු..


Download Here

උපුටා ගැනීමකි. Go >>
Read more >>

වතුරෙන් වැඩ කරන Torch එකක් හදමු.

hi hi... කොහොමද යලුවනේ... ඔන්න අයෙත් ගොඩ දවසකට පස්සෙ මන් අරන් ආව හොද post එකක්..

වැඩේ පටන් ගමු එහෙනම් යාලුවනේ..



කවදා හරි හිතුවද වතුරෙන් වැඩ කරන Torch එකක් ගැන. මෙන්න එහෙනම් බලාගන්න ඒකක් හදන විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය 
  •  Aluminium foil (Crisco බිස්කට් ටින් එකෙ අතුලෙ තියෙන්නෙ මේකක්)
  • Tissue papers
  • තඹ තහඩුවක් 
  • Joule thief (සමහරවිට ඕන වෙයි.මේක හදන විදිහ )
බැටරිය සාදා ගැනීම


1.   මේ විදිහට තඹ තහඩුවෙනුයි Aluminium foil එකෙනුයි රවුම් කපාගන්න.


2.   දැන් ඒ රවුම් දෙක මැද්දට tissue paper එක හතරට පහට නමලා රවුම් දෙක මැද්දට තියලා කපාගන්න.



3.   දැන් මේ වගෙ ඒවා දහයක් විතර හදාගෙන ඒවා එකට අලවගන්න.



මේක තමා Torch එකෙ බැටරිය.මේකට උපරිම LED හතරක් විතර දාන්න පුලුවන් හැබැයි වැඩියෙන් රවුම් දැම්මොත් තව LED දාන්න පුලුවන් හැබැයි multimeter එකකින් චෙක් කරලා බලලා දාන්න.මේ බැටරිය වැඩ කරන්නෙ මේකට වතුර දාපුවහම tissue papers නිසා වතුර රැඳිලා තියෙනවා.බැරි වෙලාවත් මේක වැඩ කලෙ නැත්තන් ලුණු වතුර ටිකක් දාන්න ඒත් නැත්තන් joule thief හයි කරන්න.
දැන් ඉතින් මේකට හරියන පෙට්ටියක් හොයලා මේ ටික හයි කරගන්න.



ඔන්න එහෙනම් යාලුවනේ මන් යනවා.. පරිස්සමින් ඉන්නෝ.. අයෙත් අලුත් post එකක් අරගෙන ලගදිම එන්නම්කෝ...

උපුටා ගැනීමකි. go there
Read more >>

Saturday, April 23, 2016

Phone Charger cable එකෙ jack එකෙ වයර් එක කැඩෙනවද මෙන්න විසඳුම

පෑනක spring එකක් ජැක් එකට සවිකර ගන්න.



උපුටා ගැනීමකි. go there
Read more >>

Tuesday, March 22, 2016

Win 7 8 8.1 10 All in one with activator download කරමු

              කොහොමද යාලුවනේ.. ඔන්න ගොඩ දවසකට පස්සෙ වටිනා කියන post එකක් අරගෙන මම අවා.. දෙන දෙයක් වුනත් දෙන්න ඕනි මල්ල කරේ තියන් යන්නනේ... අද මම ඔයාලට දෙන්න යන්නෙ windows XP නැතිව අනිත් ඔක්කොම windows version එකට තියන ISO file එකක්.. එහෙනම් වැඩි කතා ඔනි නැහැනේ.. පහලින් බලාගන්නකො තියන version ටික..... =D =D



  • Supports English and Russian language.
  • Got built-in applications like Adobe Flash Player, Direct X and Silverlight etc.
  • Performing basic tasks has been made easier.
  • Contains Windows 7 Starter (32-bit)
  • Windows 7 Home Basic (32-bit)
  • Windows 7 Home Basic (64-bit)
  • Windows 7 Home Premium (32-bit)
  • Windows 7 Home Premium (64-bit)
  • Windows 7 Professional (32-bit)
  • Windows 7 Professional (64-bit)
  • Windows 7 Ultimate (32-bit)
  • Windows 7 Ultimate (64-bit)
  • Windows 7 Enterprise (32-bit)
  • Windows 7 Enterprise (64-bit)
  • Windows 8.1 Single Language (32-bit)
  • Windows 8.1 Single Language (64-bit)
  • Windows 8.1 Core (32-bit)
  • Windows 8.1 Core (64-bit)
  • Windows 8.1 Professional (32-bit)
  • Windows 8.1 Professional (64-bit)
  • Windows 8.1 Professional with Media Center (32-bit)
  • Windows 8.1 Professional with Media Center (64-bit)
  • Windows 8.1 Enterprise (32-bit)Windows 8.1 Enterprise (64-bit)
  • Windows Embedded 8.1 Industry Professional (32-bit)
  • Windows Embedded 8.1 Industry Professional (64-bit)
  • Windows Embedded 8.1 Industry Enterprise (32-bit)
  • Windows Embedded 8.1 Industry Enterprise (64-bit)
  • Windows 10 Home Single Language (32-bit)
  • Windows 10 Home Single Language (64-bit)
  • Windows 10 Home (32-bit)Windows 10 Home (64-bit)
  • Windows 10 Pro (32-bit)Windows 10 Pro (64-bit)
  • Windows 10 Education (32-bit)Windows 10 Education (64-bit)
  • Windows 10 Enterprise (32-bit)Windows 10 Enterprise (64-bit)

                  Feeling crazy නේද bro....?? එහෙනම් ඔන්න පහල තියනව link එක... එකට ගිහින් download කරගන්නකෝ.... එහෙනම් මං යනෝ.... පස්සෙ හමු වෙමුකෝ...


ආ.. ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. මේ හැම එකක්ම  KMS AUTO වලින් Active කරගන්න පුලුවන් යලුවනේ... හොදද..... KMS AUTO නැති නම් මෙතනින් ගිහින් download කරගන්න..

                                        KMS AUTO NEW

ඔයගේ අදහසුත් අපිට කියනව නම් අපි කැමතියි යලුවනේ...

Read more >>

Wednesday, February 3, 2016

Clixsence වලින් emoney හොයමු

emoney

Register විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....


Clixsense යනු ලෝකයේ තියෙන හොඳම Paid To Click වෙබ් සයිට් එක වේ.PTC invesigation යන වෙබ් සයිට් එකේ Elite ගණයට මෙම වෙබ් සයිට් එකද ඇතුලත් වේ.Elite යනු ඉතා ආරක්‍ෂිත,බය නොවී මෙම Elite සයිට් වල කෝටි ගණන් මුදල් ආයෝජන කල හැකි සයිට්ස් වේ.එහෙම කියල කට්ටිය ඕකට කෝටි ගණන් ආයෝජනය කරන්න එපා.මෙහි අර්ථය ඉතා ආරක්‍ෂිත බවයි.ඔබෙගේ මහන්සිය අනුව මාසෙට ලක්ෂය දක්වාද ඉපයා ගැනීමට හැක.එම සයිට් එකෙන් ඔබට මාසෙකට 30000 විතර ඉපයීමට හැක.නමුත් එයට ඔබ ඇප කැප වී වැඩ කල යුතුයි.
Clixsense ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්. Clixsense එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ..ඕයාල හොරුන්ට අහුවෙලා Clixsense එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි...
Cashout 8$ Premium අයට 6$ ඔබ කරන යහපතට සහ උපකාරයට අනුව ඵලය ලැබේ..
ඔයගොල්ලො දන්නවා Clixsnese වල ඩිරෙක්ට් රෙෆල්ස්ලා ගන්න කලින් අපි සයිට් එකේ රෙජිස්ට වෙන්න එපැයි. මෙතෙන්දි තමයි ගොඩක් අය වරද්ද ගන්නෙ. සමහර අය කාගෙවත් යටතෙ රෙෆරල් කෙනෙක් වෙන්නැතුව වීරය වගේ ස්වාදීනව රෙජිස්ට වෙනවා. නමුත් ඔයගොල්ලො දැන ගන්න ඕන ඔයා කාගෙ හරි යටතෙ රෙජිස්ට වෙන එකෙන් එයාට විතරක් නෙමේ ඔයාටත් ඔයා දන්නැති වාසි ලැබෙනවා.
ඔයාගෙ අකවුන්ට් එක මොකක් හරි හිදා බැන්ඩ් උනොත් ඔයාගෙ අප්ලයි එක එහෙම නැතිනම් ඔයා කායටතෙද රෙජිස්ට වුනේ, එයාට පුලුවන් ඔයාගෙ වරද එච්චර දරුනු නැත්නම් Clixsense ලට කියලා ඔයාට උදව් කරන්න.
ඔයාගෙ අප්ලයින්ට පුලුවන් ඔයාව Premium මෙම්බ කෙනෙක් කරන්න.
ඔයාගෙ අප්ලියින්ට පුලුවන් ඔයාට අවවාද, උදව්, සයිට් එකේ නූතන වෙනස්කම් සයිට් එක හරහා ඔයාට කියන්න.
ඔයගොල්ලොන්ට මම කියන්නෙ වඩාත්ම හොද දේ තමයි කායටතෙ හරි රෙෆරල් කෙනෙක් වෙන එක. ඔයගොල්ලො කැමතිනම් පුලුවන් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න. මෙන්න බැනර් එක ක්ලික් කරලා රෙජිස්ට වෙන්න. මම ඔයගොල්ලන්ට බල කරන්නෙ නෑ, කැමතිනම් එහෙම කරන්න.
Register

විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....


Register

විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....


Register විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....


විශේෂයි මගෙ යටතෙ රෙජිස්ට වෙන ඩිරෙක්ට් රෙෆරල්ස්ලාට Premium MEMBERSHIP නොමිලේ දෙනවා(.කොන්දේසි සහිතයි) E-money සම්බන්ධ ගැටලු වලදි Instant Help ඔයාට හම්බ වෙනවා...

Register විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....


Register විමට මෙතන ක්ලික් කරන්න.....Register Here.....


හරි කෙලින්ම වැඩේට එන්නම්කො.ඔබට තියෙන්නේ මෙම Clixsense වෙබ් සයිට් එකට ගිහින් Sign up වී Ads බැලීම පමණි.
1) ඔබ දැන් Clixsense වෙබ් Site එකට ගිහින් ඇත.Sign up ලෙස බොත්තමක් ඇති.එය ඔබන්න.සැම ඉඩසකටම ඔබට අයත් තොරතුරු ලබා දෙන්න.මන් තොරතුරු ලබා දුන්න සේ හරියට ඔබේ තොරතුරු ලබා දෙන්න.Signup Now ක්ලික් කරන්න.
Video එක බැලීම සදහා මෙතැනින් පිවිසෙන්න

(video එක youtube උපුටගැනිමකි.. කරුනාකර මුල් අයිතිය සුරකින්න..මෙහි ගෞරවය මුල් අයිතිකරු සතුය..)
2) Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.(මෙක gmail එකට තමයි එන්නෙ )
වැරදි වැඩනම් කරන්න එපා...එක එකවුන්ට් එකෙන් සැහෙන්න...අනවශ්‍ය hacking මෘදෘකාංග යොදා නොගන්න...සැහැල්ලුවෙන් ඉන්නට...help page එක කියවන්න....මේ blog එකට නිතර යන්න එන්න...Terms of service කියවන්න...
හා ! ඔය තියෙන්නෙ මම ඉතින් අනුගමනය කරපු මගේම ක්‍රියාපිලිවෙත. අනේ ! ඉතින් මේක දැන්රහසක් නෙමේනෙ, එහෙම තමයි තමන් දන්න දේ බෙදා හදා ගෙන ඉගෙනගන්න එක තරම් දෙයක් නෑ. ඊලග පාර තව පෝස්ට් එහෙකින් හමුවෙමු.
යලුවනේ.. මෙ ලිපියෙ මට වැරදුන තැන් ඇති... තව ඔයල මටත් මේ දේවල් ගැන දන්නව ඇති.. ඔයල දන්න දේත් හැම දෙනාටම දැනගන්න comment කරන්න...
Read more >>

Saturday, January 16, 2016

Microsoft Office 2016 with Activeter (Direct link)

Hi යාලුවනේ කොහොමද...??? 
ඔන්න අද මන් ඔයට අරගෙන අවෙ Microsoft Office 2016 අලුත්ම එක නිකන් නෙවෙයි Activeter එකත් එක්කමයි...
ලොකෙ දියුනු වෙද්දි technology එක update වෙනව වගේම අපිත් update වෙන්න ඔනිනේ...
ඉතින් වැඩි කතා මොකටද  නේද යාලුවනේ... මන් ඔයලට දෙන්නම් link එක.. 
ඔයල එකට ගිහින් download කරගන්න... කරදරයක් නැහැ ඔය link එක කරල තත්පර 5ක් ඉදල sikp add click කරන්න විතර තියෙන්නේ.. ඊට පස්සෙ ඉතින් download වෙනවා.. මෙක ගෙන කියනව නම් MS Office 2013 එකෙහි තියන විශේශංග වලට වඩ අලුත් විශේශංග කිහිපයක්ම මෙකට එකතු කරල තියනව...මම කියන්න ඕනි නැහැනෙ ඉතින් ඔයලම බලන්නකො කොහොමද කියලා..


ආආආආආ.... තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ... Activater එක.. ඔන්න එහෙනම් ඒකත් කරගන්නකෝ.. මන් පහලින් දාන්නම් Actvate කරගන්න හැටි..






අනේ ඉතින් comment එකක් දාලා... Facebook Page එකට එකකුත් දාල යන්නකෝ....

thankzzz softasm.com
Read more >>

Friday, January 15, 2016

Farcry 4 Direct Download කරමු

FarCry 4 Direct Download

යලුවනේ කොහොමද ඉතින්.. මං නම් ඉතින් මේ Blog කෙරුවාවට අලුත් කෙනෙක්..අවුලක් නැහැ.. ඒත් ඔයාලට අවුලක් තිබුනොත් කියන්නකෝ...
හරි මේක තමයි යලුවනේ මගෙ blog එකේ 1st post එක..
Destop එකක් laptop එකක් තියන කොල්ලෙක් නම් අනිව game එකක් ගහපු නැති එකෙක් නම් ඉන්න විදියක් නැහැ.. ගොඩක් කොල්ලො ගහන්න අස ඉතින් supper බඩ්ඩක්නේ.. එහෙම කිව්වම අමුතු විදියට හිතන්න එපා ඉතින්.. මං කිව්වෙ game ගැන..
වෙඩි තියා ගන්න මරාගන්න game වලට කොල්ලො ආසයිනෙ ඉතින්..අද ඔයලට මන් දෙන්න යන්නෙ අන්න ඒ වගේ game එකක්.. Farcry game serious එකේ අලුත්ම එක
Farcry 4....එක අන්න එක තමයි මේක....
ඔන්න sreen shot ටිකකුත් දැන්ම ඉතින්..


මේ තියෙන්නෙ game එක ගහන්න නම් අපෙ machin එකේ තියෙන්න ඔනී අවම සහ සාමන්‍ය ටික system requirements..
Far Cry 4 Minimum Requirements
  • CPU : Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
  • CPU Speed : Info
  • RAM : 4 GB
  • OS : Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
  • Video Card : NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
  • Sound Card : Yes
  • Free Disk Space: 30 GB
Far Cry 4 Recommended Requirements
  • CPU : Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
  • CPU Speed : Info
  • RAM : 8 GB
  • OS : Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
  • Video Card : NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
  • Sound Card : Yes
  • Free Disk Space: 30 GB

පහල තියන link එකට ගියොත් game trailer එකත් ඔයාලට බලාගන්න පුලුවනි..

Watch Farcry 4 trailer


එහෙනම් ඉතින් වැඩි කතා ඔනි නැහැ...මෙන්න මේ link එක click කරල Farcry 4 full game iso file එක, එක පාර download කරගන්නකෝ...

DOWNLOAD FARCRY 4 FULL GAME ISO


ආආආආආ.....Part විදියට download කරගන්න ඔනි අයත් ඉන්නවද.. ඒ යලුවො එහෙනම් මෙතනින් download කරගන්නකෝ..

Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Crack

Password-www.p30download.com


Thanzz for www.pcgamescdn.com


අමතක කරන්න එපා යලුවනේ මෙක මගෙ පලවෙනි පොස්ට් එක නිසා දාල යන්න හොදෙ..


Read more >>