Saturday, January 16, 2016
Microsoft Office 2016 with Activeter (Direct link)
Hi යාලුවනේ කොහොමද...???
ඔන්න අද මන් ඔයට අරගෙන අවෙ Microsoft Office 2016 අලුත්ම එක නිකන් නෙවෙයි Activeter එකත් එක්කමයි...
ලොකෙ දියුනු වෙද්දි technology එක update වෙනව වගේම අපිත් update වෙන්න ඔනිනේ...
ඉතින් වැඩි කතා මොකටද නේද යාලුවනේ... මන් ඔයලට දෙන්නම් link එක..
ඔයල එකට ගිහින් download කරගන්න... කරදරයක් නැහැ ඔය link එක කරල තත්පර 5ක් ඉදල sikp add click කරන්න විතර තියෙන්නේ.. ඊට පස්සෙ ඉතින් download වෙනවා.. මෙක ගෙන කියනව නම් MS Office 2013 එකෙහි තියන විශේශංග වලට වඩ අලුත් විශේශංග කිහිපයක්ම මෙකට එකතු කරල තියනව...මම කියන්න ඕනි නැහැනෙ ඉතින් ඔයලම බලන්නකො කොහොමද කියලා..
ආආආආආ.... තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ... Activater එක.. ඔන්න එහෙනම් ඒකත් කරගන්නකෝ.. මන් පහලින් දාන්නම් Actvate කරගන්න හැටි..
Labels:
Software
Friday, January 15, 2016
Farcry 4 Direct Download කරමු
යලුවනේ කොහොමද ඉතින්.. මං නම් ඉතින් මේ Blog කෙරුවාවට අලුත් කෙනෙක්..අවුලක් නැහැ.. ඒත් ඔයාලට අවුලක් තිබුනොත් කියන්නකෝ...
හරි මේක තමයි යලුවනේ මගෙ blog එකේ 1st post එක..
Destop එකක් laptop එකක් තියන කොල්ලෙක් නම් අනිව game එකක් ගහපු නැති එකෙක් නම් ඉන්න විදියක් නැහැ..
ගොඩක් කොල්ලො ගහන්න අස ඉතින් supper බඩ්ඩක්නේ..
එහෙම කිව්වම අමුතු විදියට හිතන්න එපා ඉතින්.. මං කිව්වෙ game ගැන..
වෙඩි තියා ගන්න මරාගන්න game වලට කොල්ලො ආසයිනෙ ඉතින්..අද ඔයලට මන් දෙන්න යන්නෙ අන්න ඒ වගේ game එකක්..
Farcry game serious එකේ අලුත්ම එක
Farcry 4....එක අන්න එක තමයි මේක....
ඔන්න sreen shot ටිකකුත් දැන්ම ඉතින්..
මේ තියෙන්නෙ game එක ගහන්න නම් අපෙ machin එකේ තියෙන්න ඔනී අවම සහ සාමන්‍ය ටික system requirements..
Far Cry 4 Minimum Requirements
- CPU : Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
- CPU Speed : Info
- RAM : 4 GB
- OS : Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
- Video Card : NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
- Sound Card : Yes
- Free Disk Space: 30 GB
- CPU : Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
- CPU Speed : Info
- RAM : 8 GB
- OS : Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
- Video Card : NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
- Sound Card : Yes
- Free Disk Space: 30 GB
පහල තියන link එකට ගියොත් game trailer එකත් ඔයාලට බලාගන්න පුලුවනි..
එහෙනම් ඉතින් වැඩි කතා ඔනි නැහැ...මෙන්න මේ link එක click කරල Farcry 4 full game iso file එක, එක පාර download කරගන්නකෝ...
ආආආආආ.....Part විදියට download කරගන්න ඔනි අයත් ඉන්නවද.. ඒ යලුවො එහෙනම් මෙතනින් download කරගන්නකෝ..
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Crack
Password-www.p30download.com
Thanzz for www.pcgamescdn.com
අමතක කරන්න එපා යලුවනේ මෙක මගෙ පලවෙනි පොස්ට් එක නිසා දාල යන්න හොදෙ..
Labels:
PC Game
Subscribe to:
Posts (Atom)













